චී චී විලි ලැජ්ජයි උඹලා කසාද නොවෙයි ඔන්න රෙද්දක් කොර ගනිල්ලා ඒත් මේ අසරණ අහිංසක ළමා ළපටීන්ට දස වද නොදී හොදේ. උඹලා ඇත්තටම මිනිස්සුද බොලව් හිතක් පපුවක් ඇත්තේම නැද්ද? මේවා කොරලා මොන ආතල් ගත්තත් වැඩක් නෑ. ඔලුව තිබුනට මොලෙ නෑ එහෙම දෙන්න හැකිනම් අනිවා දෙනවා. සීයට කෝටියක් ෂුවර් මේ පොරත් කොහේ හරි පොලිටික්කෙක්ගේ එකෙක් වෙන්න ඇති නේද? ඔන්න මින් පස්සේ කරකාරේ බඳින එකත් ලේසි නෑ මුන් ට්‍රයි කොරන්නේම ගිනස් රෙකෝඩ් තියන්නනේ නේද? මෙහෙව් විගඩම් පුදුම වෙන්න එපා මේ සිරි ලංකාව හොදේ..!!!