ලංකාවටත් අභිමානයක් ගෙනදෙමින් ඉතිහාසය වෙනස් කල ‘සංගා’ විශිෂ්ටයකු ලෙස සම්මාන 05කින් පිදුම් ලබයි..


සරේ ක‍්‍රිඩා සමාජය විසින් සංවිධානය කරන ලද වාර්ෂික අවසාන සම්මාන උළෙලදී සම්මාන 05ක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්විය.සංගාක්කාර මෙසේ පිදුම් ලැබුවේ Members’ Player of the Year, Player of the Year, Sylvester Clarke Large Rum Moment, Kia Batsman of the Year and Players’ Player of the Year gongs. යන සම්මාන වලිනි.මෙම ප්‍රාන්ත තරඟවාරයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සැලසුම් කර සිටින සංගා එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේ ප‍්‍රතිවාදී සියලු කණ්ඩායම් වලට එරෙහිව ශතක වාර්තා කරමින් සුවිශේෂී වාර්තාවක් පිහිටවු අතර මෙවර ප‍්‍රාන්ත තරගාවලියේදී මේ වන විට ඉනිම 13ක් තුල ශතක අටක් අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 1369 ක් රැස් කරගෙන සිටින අතර ඔහුගේ ඉනිමක සාමන්‍යය දැක්වෙන්නේ 124.45 ක් ලෙසයි.
සම්මාන ලැයිස්තුව –
Members’ Player of the Year: Kumar Sangakkara-PG County Player of the Year: Sophie Pout-Kia Surrey Stars Player of the Year: Marizanne Kapp-Academy Player of the Year: Will Jacks-Kia Most Improved Player of the Year: Ryan Patel-Graham Kersey Team Man of the Year: Paul Steele-Surrey Supporters Club Most Improved Player: Ben Foakes-Surrey-Supporters Club Young Player of the Year: Ollie Pope-Ann Millington-Jones Woman Player of the Year: Nat Sciver
Anne Bickerstaff 2nd XI Champagne Moment of the Season: Ryan Patel’s six to go to double hundred v Gloucestershire-Player of the Year: Kumar Sangakkara-Sylvester Clarke Large Rum Moment: The last of Kumar Sangakkara’s five consecutive centuries – a double hundred at Chelmsford-Kia Young Player of the Year: Ollie Pope-Kia Bowler of the Year: Tom Curran-Kia Batsman of the Year: Kumar Sangakkara-Players’ Player of the Year: Kumar Sangakkara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *