“ තරංගයි, ඇන්ජලෝයි නැතුව ලේසි නෑ”-තිරිමාන්න කියයි


ලකුණු අතර තමන් නොසිටි කාලය තුළ ක්‍රීඩා ලෝලීන්ගෙන් එල්ල වූ විවේචන “වෘත්තීය ක්‍රීඩකයෙකු වශයෙන්” සතුටින් භාර ගත් බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නව උප නායක ලහිරු තිරිමාන්න පවසයි. Continue reading ““ තරංගයි, ඇන්ජලෝයි නැතුව ලේසි නෑ”-තිරිමාන්න කියයි”

‘අපි මුහුණදුන් අභියෝගයටම පාකිස්ථානයටත් මුහුණ දීමට සිදුවේවී..මම සූදානම් ‘ -රංගන


ශ‍්‍රී ලංකාවේ සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනගේ සමුගැනීම පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී තිබෙන තත්තවයට සමාන තත්ත්වයක් පාකිස්තානයේ හිටපු සුපිරි පිතිකරුවන් දෙදෙනෙකු වූ මිස්බා උල් හක් හා යූනිස් ඛාන් සමුගැනීමෙන් පසු Continue reading “‘අපි මුහුණදුන් අභියෝගයටම පාකිස්ථානයටත් මුහුණ දීමට සිදුවේවී..මම සූදානම් ‘ -රංගන”

වසර 26කට පසු අලුත් කළ වාර්තාව Video


ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් නව ක්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට Continue reading “වසර 26කට පසු අලුත් කළ වාර්තාව Video”

ලංකාවටත් අභිමානයක් ගෙනදෙමින් ඉතිහාසය වෙනස් කල ‘සංගා’ විශිෂ්ටයකු ලෙස සම්මාන 05කින් පිදුම් ලබයි..


සරේ ක‍්‍රිඩා සමාජය විසින් සංවිධානය කරන ලද වාර්ෂික අවසාන සම්මාන උළෙලදී සම්මාන 05ක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්විය.සංගාක්කාර මෙසේ පිදුම් ලැබුවේ Continue reading “ලංකාවටත් අභිමානයක් ගෙනදෙමින් ඉතිහාසය වෙනස් කල ‘සංගා’ විශිෂ්ටයකු ලෙස සම්මාන 05කින් පිදුම් ලබයි..”

ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – ක්‍රිකට් ක්‍රීඩකයෝ 40ක් ලිපියකින් කියති


ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු වේග පන්දු යවන්නෙකු මෙන්ම, හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක්ද වෙන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය දිනක රූපවාහිනී සංවාදයකදී පැවැසූ කරුණු පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් Continue reading “ප්‍රමෝද්‍යගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – ක්‍රිකට් ක්‍රීඩකයෝ 40ක් ලිපියකින් කියති”

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට කොදෙව් සංචිතය නම් කරයි


එළඹෙන ඔක්තෝම්බර් මාසයේ කොදෙව් දුපත් වලදී ආරම්භ වීමට නියමිත කොදෙව් A සහ ශ්‍රී ලංකා A කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියේදී කොදෙව් කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ශාමර් බෘක් නම් කිරීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත. Continue reading “ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට කොදෙව් සංචිතය නම් කරයි”

එංගලන්තයේ වැඩ පෙන්නන ලංකාවේ සංගාට ‘අන්වර්ථ’ නාමයක්

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ බිහිවූ සුපිරි පිතිකරුවෙකු ලෙස හැඳින්විය හැකි කුමාර සංගක්කාර කැරිබියන් ප්‍රිමියර් ලීග තරඟාවලියෙන් පසුව එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ ක්‍රීඩා කල දෙවන තරඟයේදී ද ශතකයක් ලබාගනිමින් සුපිරි ඉනිමකට මුල පුරා සිටින අතර මෙම ශතකය එංගලන්ත Continue reading “එංගලන්තයේ වැඩ පෙන්නන ලංකාවේ සංගාට ‘අන්වර්ථ’ නාමයක්”

තිසර එංගලන්තයේදී සුපිරි වැඩ පෙන්නපු හැටි වගේම කට්ටියගෙන්ම හොඳ අහපු හැටිත් බලන්න මේ Video එකෙන්

තිසර එංගලන්තයේදී සුපිරි වැඩ පෙන්නපු හැටි වගේම කට්ටියගෙන්ම හොඳ අහපු හැටිත් බලන්න Continue reading “තිසර එංගලන්තයේදී සුපිරි වැඩ පෙන්නපු හැටි වගේම කට්ටියගෙන්ම හොඳ අහපු හැටිත් බලන්න මේ Video එකෙන්”

මහේල , දිල්ශාන් සමගින් එක්ව ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරයි


මෙවර වෙළඳසේවා තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ කණ්ඩායම් දෙකක් දෙකක් වන MAS යුනිචෙලා කණ්ඩායම හා සම්පත් බැංකු කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් ලකුණු 136ක Continue reading “මහේල , දිල්ශාන් සමගින් එක්ව ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරයි”

පාකිස්තානු තරගාවලියට එරෙහි ශ‍්‍රී ලංක ටෙස්ට් සංචිතය නම් කරයි


ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය කණ්ඩායම අතර අබුඩාබිහිදී ලබන සතියේදී ආරම්භවීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ Continue reading “පාකිස්තානු තරගාවලියට එරෙහි ශ‍්‍රී ලංක ටෙස්ට් සංචිතය නම් කරයි”